Print this Article


ගම්පහ පේමානන්ද නා හිමි ගුණ සමරුව

ගම්පහ පේමානන්ද නා හිමි ගුණ සමරුව

දුම්මලසූරිය ගල්මුරුව ශ්‍රී සුනන්දාරාම පිරිවෙන් විහාරාධිපතිව වැඩ විසූ අපවත් වී වදාළ ගම්පහ පේමානන්ද නාහිමියන්ගේ 09 වන ගුණ සමරු පින්කම ජනවාරි මස 31 වන දින ගල්මුරුව රාජකීය පණ්ඩිත දේවහන්දියේ සද්ධානන්ද නා හිමිගේ අනුශාසකත්වයෙන් හා සතර පේරුවේ දායක කාරකාදීන්ගේ සංවිධායකත්වයෙන් සිදු කෙරිණි.