| 
						 
						  
						   | 
					
					
						| 
						 නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා 
			නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල 
			මහා නාහිමියන් සහ මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි 
			පාර්ශ්වයේ මහානායක උඩුගම ශ්‍රී ධම්මදස්සි රතනපාල බුද්ධරක්ඛිත මහා 
			නාහිමියන් (11 වනදා) බැහැදැක ආශීර්වාද ලබාගත් අයුරු. 
			එදින පෙරවරුවේ මහනුවර ඓතිහාසික සිරිදළදා මාලිගාවට ගිය නව ජනාධිපතිතුමා 
			සහ නව අගමැතිතුමා සිරිදළදා සමිඳුන් වැඳපුදා ගනිමින් ආශිර්වාද 
			ලබාගත්තේය.   | 
					
					
						| 
						 
						  
						   | 
					
					
						| 
						 නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට මහා විහාරවංශික ස්‍යාමෝපාලි 
			මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී 
			සිද්ධාර්ථ සුමංගල මහා නාහිමියන් (ඉහළ සේයාරුව) සහ මහා විහාරවංශික 
			ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක උඩුගම ශ්‍රී 
			ධම්මදස්සි රතනපාල බුද්ධරක්ඛිත මහා නා හිමියන් විසින් ආශීර්වාද කළ 
			අයුරු.   | 
					
					
						| 
						 
						   | 
					
					
						| 
						 නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහනුවර ශ්‍රී දළදා මාලිගා භූමියේ 
			සිට ජාතිය ඇමතූ අවස්ථාව.   | 
					
					
						
						  | 
					
					
						| 
						 එදින මහා නාහිමිවරුන් බැහැදැකීම සඳහා සහභාගි වූ නව ජනාධිපතිතුමා, නව 
			අගමැතිතුමා සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිතුමිය 
			ඇතුළු පිරිස සේයාරුවේ වෙති.   |