Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

මත්තේගොඩ ශ්‍රී පියරතනාරාමයේ කඨික පින්කම පසුගියදා පියරතනාරාමාධිපති බස්නාහිර පළාතේ උඩුගහපත්තුවේ ප්‍රධාන සංඝනායක සෝරත නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදුවිය. විජේසිංහපුර පොඩිමැණිකේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් චීවර පූජාව සිදු කෙරුණු අයුරු හා සෝරත නාහිමි පිරිස ඇමතූ අයුරු.