Print this Article


ශ්‍රී සුනන්දාරාම විහාරය

 ශ්‍රී සුනන්දාරාම විහාරය

සුමග සදහම් පදනමේ දෙවැනි සංවත්සරය වෙනුවෙන් තම්මිට සත්සරණී රංගායතනය ඉදිරිපත් කරන “චුල්ල ධර්මපාල” ජාතක නාටකය තනිපොල්ගහවත්ත ශ්‍රී සුනන්දාරාම විහාරස්ථානයේ දී මේ මස 22 වැනිදා පස්වරු 7.30 ට පැවැත්වේ.