Print this Article


ඉලුක්වත්ත ශ්‍රී ලංකා බුද්ධගයා මහා විහාරයේදී වෛද්‍ය සායනයක් හා උපකරණ පරිත්‍යාගයක්

ඉලුක්වත්ත ශ්‍රී ලංකා බුද්ධගයා මහා විහාරයේදී වෛද්‍ය සායනයක් හා උපකරණ පරිත්‍යාගයක්

යටිනුවර මැද පළාත ඉළුක්වකත්ත ශීි‍්‍ර ලංකා බුද්ධගයා මහා විහාරස්ථානයේ දී නොවැම්බර් 25 වැනිදින මල්වතු මහ විහාරිය ලේඛකාධිකාරි තත් විහාරය හා මහනුවර බූවැලිකඩ ශ්‍රී වර්ධනාරාමය මල්වතු විහාරීය වල්ගොව්වාගොඩ පන්සල යන විහාරායාධිපති මහනුවර ශ්‍රී සංඝරාජ පිරිවනේ විශ්‍රාමික පරිවේණාධිපති වල්ගොව්වාගොඩ ශ්‍රී මේධංකර විමලබුද්ධි නාහිමියන්ගේ සහ මල්වතු මහා විහාරිය කර්මාචාර්ය පූජාපිටිය මැදගොඩ පෙතියේගොඩ පුරාණ විහාරාධිපති ඉළුක්වත්ත ශ්‍රී ලංකා බුද්ධගයා මහා විහාරීය විහාරාධිකාරි අලවත්තේගම සෙනානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි ශ්‍රී ජිනරතන හිමියන්ගේ 58 වැනි ගුණානුස්මරණ පින්කමට සමගාමිව වෛද්‍ය සායනයක්, ඇස් කණ්ණාඩි , ශ්‍රව්‍ය උපකරණ පරිත්‍යාගයක් හා වැඩිහිටියන්ට දිවා භෝජන සංග්‍රහයක් සිදුකරනු ලැබේ. එදින වෛද්‍ය සායනය විශේෂඥ වෛද්‍ය නිශාන්ත නානායක්කාර මහතා ප්‍රධාන වෛද්‍ය කණ්ඩායමක් විසින් පවත්වනු ලැබේ.