පිහිට පතයි
අක්මා බද්ධයක් සඳහා නිර්දේශීත අසාධ්‍ය රෝගියෙකුට 'ඕ' පොසිටිව් හෝ 'ඕ'
නෙගෙටිව් වර්ගයේ පරිත්‍යාගශීලියෙකුගේ අක්මා කොටසක් අවශ්‍යව තිබේ.
0766773695 දුරකතනයෙන් විමසන්න.
අමුණුකුඹුර, වතුරුගම නො. 147/3 නිවසෙහි පදිංචි (28) වී.පි. වසන්ත කුමාර
විජේවර්ධන දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර විශේෂඥ වෛද්‍ය රුචිර
ලැනරෝල් මහතාගේ නිර්දේශය අනුව ඒ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ
යුතු බව දන්වයි. ඔහුගේ වකුගඩු බද්ධ කිරීම සහ අවශ්‍ය ප්‍රතිකාර සඳහා
විශාල මුදලක් අවශ්‍ය බැවින් ආධාර ද බලාපොරොත්තු වේ. වැඩි විස්තර
දුරකථන, 077 6895984 විමසිය හැක. ගි.අං. 1005 50 51 39 80 සම්පත්
බැංකුව - කිරිබත්ගොඩ ශාඛාව මුදල් බැර කළ හැක.
ගල්කිස්ස, හුලදාගොඩපාර අංක 21/2 හි පදිංචි වී.ඒ.ඩී.ඒ. විස්වකුල දරුණු
වකුගඩු රෝගයකින් පෙළේ. ඔහුට “බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ
යුතු බව වෛද්‍ය නිර්දේශයයි. පරිත්‍යාගශීලියෙකු වේ නම් දුරකථන 077
1818592/ 072438 2427 හෝ 077 158 9151 අංකයන්ට දන්වන ලෙස ඉල්ලීමක්
කරයි.
කොට්ටාව නව දුම්රිපොළ පාරේ, අංක 35 පදිංචි. ඒ.එල්. වීරකෝන් මහතා දරුණු
වකුගඩු රෝගයකින් පෙළේ. ඔහුට වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව ශ්‍රී
ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය චින්තන ගලහිටියාව මහතා විසින් නිර්දේශ
කර තිබේ. “ඕ” කාණ්ඩයට අයත් වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයෙක්
ඇත්නම් ඒ බව දුර - 072 9705284 දන්වන ලෙස ඉල්ලීමක් කරයි.
|