|
|
|
නාපාගොඩ ශී‍්‍ර
බෝධිමාලකාරාම පුරාණ මහ විහාරයේ
වාහල්කඩ |
|
|
නාපාගොඩ ශී‍්‍ර බෝධිමාලකාරාම පුරාණ මහ පිරිවෙන
නිට්ටඹුව නාපාගොඩ ශ්‍රී බෝධිමාලකාරාම
පුරාණ මහ පිරිවෙන විශේෂිත වූ තවත් විහාරස්ථානයක් වශයෙන්
හඳුන්වා දිය හැක.මෙය සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයට
අයත්ය. කල්ගතවීමේදී බුදුමැදුර ඔසවාගෙන සිටි ටැම් නොහොත් ලී
කණු දිරායාම නිසා පස් පුරවා එය ප්‍රතිසංස්කරණය කර නැවත
ස්ථාපිත කර ඇත. එහෙත් ඒ තුළ වන නුවර යුගයේ කලා නිර්මාණයක්
වන බුද්ධ ප්‍රතිමාව මෙන්ම දෙපස දේව ප්‍රතිමාවක්ද අදත් දැක
ගැනීමට ලැබීම වාසනාවකි.
ඉතිරිය»
|
|
|
ඉල් පුර අටවක පෝය
ඉල් පුර අටවක පෝය ඔක්තෝබර් 30 වැනිදා
අපරභාග 09.18 ට ලබයි. 31 වැනිදා සිකුරාදා අපරභාග 07.14 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම 31 වැනිදා සිකුරාදාය.
මීළඟ පෝය නොවැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දාය.
|
|
|
|
|
|
|
|