අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ භාවනා වැඩසටහන් 
 
	
		
			අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ භාවනා වැඩසටහන් 
			
			 
			 
			අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ මාසික භාවනා වැඩසටහන් සෑම 
			මසකම පළමුවැනි සෙනසුරාදා පස්වරු 2 සිට 4 දක්වා පැවැත්වෙයි. සදහම් සෙවණ 
			භාවනා මධ්‍යස්ථානයේ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා විසින් එම භාවනා 
			වැඩසටහන මෙහෙයවන අතර මේ මස 6 වැනි සෙනසුරාදා සවස 2 ට එය පැවැත්වෙයි.   | 
	 
 
    
				 | 
				
				
					
									 | 
								 
					
						
 
	
		
			
 
	
		| 
		  බිනර පුර අටවක පෝය 
		බිනර පුර අටවක පෝය සැප්තැම්බර් මස 02 
		වැනිදා අඟහරුවාදා පූර්වභාග 05.04 ට ලබයි. 03 වැනිදා බදාදා පූර්වභාග 04.08 
		දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් මස 02 වැනිදා අඟහරුවාදාය.  
		 
		මීළඟ පෝය  
		සැප්තැම්බර් 08 වැනිදා සඳුදාය.  
   | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
									 | 
								 
				 
				 |