කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ “අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය – 16” 
 
	
		
			කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ “අමා දම් රස වෑහෙන 
			විස්තරාර්ථ ධම්ම පදය – 16” 
			
			 
			‘ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ’ ග්‍රන්ථය ඇතුළු බෞද්ධ ග්‍රන්ථ රැසක් 
			සම්පාදනය කර සැහැදැවතුන්ගේ ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වූ කිරිබත්ගොඩ 
			ඤාණානන්ද හිමියන් විසින් රචිත “අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය 
			16” ග්‍රන්ථය මේ මස 02 වැනිදා අඟහරුවාදා උදේ 10.00 ට කොළඹ මරදානේ, 
			පූජ්‍ය ඇස්. මහින්ද හිමි මාවතේ, දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් 
			ප්‍රදර්ශනාගාරයේ දී දොරට වඩී. “විස්තරාර්ථ ධම්ම පදය – 16” ග්‍රන්ථයෙන් 
			පිය වර්ගයට අදාළ ගාථා දොළහක් පිළිබඳව විස්තර කෙරේ.   | 
	 
 
    
				 | 
				
				
					
									 | 
								 
					
						
 
	
		
			
 
	
		| 
		  බිනර පුර අටවක පෝය 
		බිනර පුර අටවක පෝය සැප්තැම්බර් මස 02 
		වැනිදා අඟහරුවාදා පූර්වභාග 05.04 ට ලබයි. 03 වැනිදා බදාදා පූර්වභාග 04.08 
		දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් මස 02 වැනිදා අඟහරුවාදාය.  
		 
		මීළඟ පෝය  
		සැප්තැම්බර් 08 වැනිදා සඳුදාය.  
   | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
									 | 
								 
				 
				 |