පානදුර සිද්ධාර්ථාරාමයේදී පින්කම්
පානදුර සිද්ධාර්ථාරාමයේදී පින්කම්
පානදුර, ගල්තුඩේ, සිද්ධාර්ථාරාමයේ ධාතු මන්දිරය හා උපෝසථාගාරය විවෘත
කිරීම වෙනුවෙන් පින්කම් මාලාවක් මේ මස 9 වැනිදා ඇරැඹුණු අතර 17 වැනිදා
දක්වා ඉහත විහාරස්ථානයේ දී එම පින්කම් විහාරාධිපති මහරගම නන්ද
හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරේ.
|
|
|
නිකිණි අව අටවක පෝය
නිකිණි අව අටවක පෝය අගෝස්තු මස 17 වැනිදා ඉරිදා පූර්ණ භාග 05.58 ලබයි. 18
වැනිදා සඳුදා පූර්වභාග 06.08 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 17
වැනිදා ඉරිදා ය.
මීළඟ පෝය
අගෝස්තු 24 වැනිදා ඉරිදාය. |
|
|
|
|
|
|