සර්වඥ ධාතු ප්‍රදර්ශනය 
 
	
		
			සර්වඥ ධාතු ප්‍රදර්ශනය 
			
			 
			 
			වටරැක අඹගහවත්ත, ශ්‍රී ඉන්ද්‍රාරාමයේ දී අගෝස්තු මස 3 වැනිදා සවස 3 සිට 
			රාත්‍රී 9 දක්වා තේවා වතාවත් සහ සර්වඥ ධාතු ප්‍රදර්ශනයක් පැවැත්වේ. 
			අගෝස්තු 3 වැනිදා සිට 6 වැනිදා දක්වා අටවිසි බුද්ධ පූජාවක්, සත්සති 
			පූජා පින්කම්, චෛත්‍යයට මුල්ගල තැබීම ආදිය පැවැත්වීමට නියමිතය.  
   | 
	 
 
    
				 | 
				
				
					
									 | 
								 
					
						
 
	
		
			
 
	
		| 
		 නිකිණි පුර අටවක පෝය 
		නිකිණි පුර අටවක පෝය අගෝස්තු මස 03 වැනි 
		දා ඉරිදා අපරභාග 06.06 ට ලබයි. 04 වැනි දා සඳුදා අපරභාග 06.12 දක්වා පෝය 
		පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 04 වැනිදා සඳුදාය.  
		 
		මීළඟ පෝය  
		අගෝස්තු 10 වැනි දා ඉරිදාය.   | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
									 | 
								 
				 
				 |