ශ්‍රී බුද්ධ වර්ෂ 2558 ක් වූ නිකිණි පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2014 ක් වූ අගෝස්තු 04 වනදා සඳුදා
Print this Article
බලංගොඩ, වැලිගේපොල, පෙත්තරකුඹුරහි පදිංචි ඇම්.ඇම්. විජේසේකර (අවු. 53) දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව වෛද්‍යවරු දන්වා ඇත. ඔහුට “ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බැවින් ඒ සඳහා යම් පරිත්‍යාගශීලියෙකු වේ නම් දුරකතන 045 2227110 හෝ 071 0446824 දන්වන ලෙස ඉල්ලීමක් කරයි.
© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි.