| 
								 
								
									
                   
			                   | 
                 
								
									| 
										 අපවත් වී වදාළ 
										හාරිස්පත්තුවේ අරියවංශාලංකාර හිමියන්ගේ 
										ශ්‍රී දේහයට අවසන් ගෞරවය දැක්වීම පිණිස 
										උන්වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් කර තිබූ 
										කොළඹ විජේරාම මාවතේ විපස්සනා ජාත්‍යන්තර 
										භාවනා මධ්‍යස්ථානයට පසුගිය 23 වැනි දා 
										ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැමිණ 
										අවසන් ගෞරවය දැක් වූ අයුරු.  
										ඡායාරූපය - චන්දන පෙරේරා  | 
								 
								
									 | 
								 
							 
					 | 
					
						ශ්‍රී මහ බෝධිය අභියස 
			අලුත් සහල් මංගල්‍යය
						අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස අප්‍රේල් මස 10 – 11 දෙදින 
			තුළ පැවැත්වීමට තීරණය කර තිබූ 2014 අලුත් සහල් මංගල්‍යය අප්‍රේල් 02 – 
			03 දිනයන් හී පැවැත්වෙන බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 
						
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
 
	
	
		| 
		මැදින් අමාවක පෝය 
		මැදින් අමාවක පෝය මාර්තු මස 30 වැනි දා ඉරිදා පූර්වභාග 
		02.33 ට ලබයි. 
		31 වැනිදා සඳුදා පූර්වභාග 00.18 දක්වා පෝය පවතී. 
		සිල් සමාදන්වීම මාර්තු මස 30 වැනි දා ඉරිදා ය. 
		 
		මීළඟ පෝය  
		අප්‍රේල් 07 වැනි දා  
		සඳුදා ය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |