| 
								 
								
									
                   
			                   | 
                 
								
									| 
										 මහාවිහාරවංශික 
										ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී කල්‍යාණි 
										සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ අභිනව මහා 
										නායක ධුරයට පත්වූ අගලවත්ත පතිරාජ පිරිවෙන් 
										රාජමහා විහාරය මතුගම සුදර්ශනාරාමය යන උභය 
										විහාරාධිපති පිඹුරේ ශ්‍රී උදිත නාහිමියන් 
										වෙත උපහාර පිදීමේ උළෙලක් ජනාධිපති මහින්ද 
										රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 31 
										වැනි දා පැවැත්විණි. එහිදී ජනාධිපතිතුමා 
										නාහිමියන් වහන්සේට තිළිණයක් ප්‍රදානය කළ 
										අයුරු. නියංගොඩ ශ්‍රී විජිතසිරි 
										අනුනාහිමියෝද අමාත්‍යවරුන් වන කුමාර 
										වෙල්ගම සහ මහින්ද සමරසිංහ මහත්වරු ද මෙහි 
										වෙති. - ඡායාරූපය නිශ්ශංකද සිල්වා  | 
								 
								
									 | 
								 
							 
					 | 
					
						ත්‍රිකුණාමලයේ ආනන්ද අනු නා හිමියෝ
			මහා නායක ධුරයෙන් පිදුම් ලබති
						අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ 
						මහානායක අග්ගමහා පණ්ඩිත වැලිගම ඤාණරතන මහානාහිමියන්ගේ 
						අපවත්වීමෙන් පුරප්පාඩු වූ එම නිකායේ මහානායක ධුරය සඳහා 
						ත්‍රිකුණාමලේ ආනන්ද අනුනාහිමියන් (22) රත්මලාන 
						මල්ලිකාරාමයේදී පැවැති විශේෂ කාරක සංඝ සභා රැස්වීමේදී 
						තෝරාගනු ලැබූහ. 
						
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
 
	
	
		| 
		 නවම් පුර අටවක පෝය 
		නවම් පුර අටවක පෝය පෙබරවාරි මස 06 වැනි 
		දා බ්‍රහස්පතින්දා අපරභාග 12.35 ට ලබයි.07 වැනි දා සිකුරාදා අපරභාග 01.31 
		දක්වා පෝය පවතී. 
		සිල් සමාදන් වීම පෙබරවාරි 06 වැනි දා බ්‍රහස්පතින්දාය. 
		 
		මීළඟ පෝය  
		පෙබරවාරි 14 වැනි දා සිකුරාදා ය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |