| 
								 
								
									
                   
			                   | 
                 
								
									| 
										 ශ්‍රී ලංකා රාමඤ්ඤ 
										මහා නිකායට වසර 150 ක් සපිරීමේ 
										පුණ්‍යෙීත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ 
										මහතාගේ සහභාගිත්වයෙන් අනුරාධපුර රුවන්වැලි 
										සෑ රදුන් අභියස දී පසුගිය 18 වැනිදා 
										පැවැති අතර එහිදී ජනාධිපතිවරයා අතින් 
										රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත 
										නාපානේ පේමසිරි මහා නාහිමියන් වෙත 
										තිළිණයක් පිළිගැන් වූ අයුරු. ඡායාරූප - 
										චන්දන පෙරේරා  | 
								 
								
									 | 
								 
							 
					 | 
					
						මහ බෝ පෙරහර 25 වනදා
						සිරි සිදුහත් භික්‍ෂු පදනම සහ සිරිමහා බෝ පදනම වාර්ෂිකව පවත්වනු ලබන මහ 
			බෝ වන්දනාව සහ ඓතිහාසික මහ බෝ පෙරහර මෙම ජනවාරි 25 වන දින පස්වරු 4.00 
			ට අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදී පැවැත්වේ. 
						
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
 
	
	
		| 
		 දුරුතු අව අටවක පෝය 
		දුරුතු අව අටවක පෝය ජනවාරි මස 23 වැනි දා සිකුරාදා අපරභාග 10.46 ට ලබයි. 
		24 වැනිදා සිකුරාදා අපරභාග 10.33 දක්වා පෝය පවතී. 
		සිල් සමාදන්වීම ජනවාරි 24 වැනිදා සිකුරාදා ය. 
		 
		මීළඟ පෝය  
		ජනවාරි 30 වැනි දා බ්‍රහස්පතින්දාය. 
		   | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |