|
|
‘‘සද්ධර්ම කීර්ති
ශ්‍රී මංගල’’ යන ගෞරව නාමය සමඟ සියම් මහා
නිකායේ ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝනායක
ධුරය සඳහා වූ සන්නස් පත්‍රය රාජකීය පණ්ඩිත
මීගහකුඹුරේ ධම්මගවේසි නාහිමියන් වෙත මහා
විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ
මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක
තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා
නාහිමියන් විසින් පිරිනැමූ අවස්ථාව.
ඡායාරූපය :- ගාමිණී රණසිංහ |
|
|
වනවාසී රාහුල හිමියන්ගේ කැපවීමෙන්
ජාතික නාමල් උයන රටම හඳුනා ගත්තා
ජාතික නාමල් උයන සහිත රෝස තිරුවානා කඳුවැටිය ජාතියට හඳුන්වා දී මතුර
පරපුර සඳහා රැක දුන් නිසා අප කොයි කාටත් මෙහි ඇති ස්වභාව සෞන්දර්ය දැක
ගන්නත් විඳගන්නත් සුළු මොහොතකට හෝ තමන් තුළ කිසියම් ආධ්‍යාත්මික
ශක්තියක් මෙන්ම ගතට සිතට සැනසීමක් ලබාගන්න හැකි වී ඇත්තේ මෙහි නිර්මාතෘ
අපේ වනවාසී රාහුල හිමියන්ගේ උත්සාහය, කැපවීම, හා අධිෂ්ඨානයත් විශේෂයෙන්
අවංකව, එඩිතරව ක්‍රියා කිරීමේ හැකියාව නිසා බව ජනාධිපති කාර්ය මණ්ඩල
ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා පැවසීය.
ඉතිරිය»
|
|
උඳුවප් මස අමාවක පෝය
උඳුවප් මස අමාවක පෝය දෙසැම්බර් 31 වනදා
අඟහරුවාදා අපරභාග 08.29 ට ලබයි.
2014 ජනවාරි 01 වනදා බදාදා අපරභාග 04.44 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 01 වනදා බදාදාය.
මීළඟ පෝය
ජනවාරි 08 වනදා බදාදාය.
|
|
|
|
|
|
|