| 
								 
								
									
                   
			                   | 
                 
								
									| 
										 සඟමිත් පූජා එළි දකී 
										 
										දිනමිණ සමඟ නොමිලයේ බෙදාහරින සංඝමිත්තා 
										ශ්‍රද්ධාකර පදනමේ නිල පුවත්පත වන ‘’සඟමිත් 
										පූජා’’ පුවත්පත ලේක්හවුස් ආයතනයේදී පසුගිය 
										13 වැනිදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 
										කතානායක චමල් රාජපක්ෂ මහතාගේ 
										ප්‍රධානත්වයෙන් එළිදැක්විණ. එහි මුල් 
										පිටපත සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර 
										සමාගමේ සභාපති හා කළමණාකාර අධ්‍යක්ෂ 
										බන්ධුල පද්මකුමාර මහතා අතින් පදනමේ සභාපති 
										චන්ද්‍රා රාජපක්ෂ මහත්මියට පිළිගැන් වූ 
										අයුරු. ලේක්හවුස් මෙහෙයුම් අධ්‍යක්ෂ උපුල් 
										දිසානායක,කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සීලරත්ත 
										සෙනරත්,නීති අධ්‍යක්ෂ රසාංග හරිස්චන්ද්‍ර 
										යන මහත්වරුද මෙහි වෙති.
									  | 
								 
								
									 | 
								 
							 
					 | 
					
						ශ්‍රී කල්‍යාණ ධර්ම පෙරමුණින් 
			කතරගම වාර්ෂික පින්කමක්
						කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ ශ්‍රී කල්‍යාණ ධර්ම ආශ්‍රමය මූලස්ථාන කොටගත් 
			ශ්‍රී කල්‍යාණ ධර්ම පෙරමුණ සිදුකරන වාර්ෂික පින්කම් මාලාවේ අවසාන 
			පින්කම වන කතරගම පුණ්‍යානුමෝදනා මහා පිනක්ම 55 වැනි වරට 2013 දෙසැම්බර් 
			මස 26 - 27 දෙදින කිරිවෙහෙර චෛත්‍යරාජයාණන් සහ අෂ්ඨඵලරුහ බෝධි රාජයාණන් 
			අභියස දී ශ්‍රී කල්‍යාණධර්ම පෙරමුණේ අනුශාසක මිරිහානේ නන්ද 
			ස්වාමින්වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් පවත්වනු ලැබේ. 
						
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
 
	
		| 
		 උදුවප් අව අටවක පෝය 
		උදුවප් අව අටවක පෝය දෙසැම්බර් මස 25 
		වැනිදා බදාදා පූර්වභාග 06.47 ට ලබයි. 
		26 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 07.37 දක්වා පෝය පවතී. 
		සිල් සමාදන්වීම දෙසැම්බර් මස 25 වැනිදා බදාදා ය. 
		 
		මීළඟ පෝය  
		ජනවාරි 01 වැනිදා  
		බදාදා ය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |