Print this Article


කුටුම්බිගල මහා තපෝවනය

කුටුම්බිගල මහා තපෝවනය

පානම, ගලවඑළිය, කුටුම්බිගල මහා තපෝවනයේ නඩත්තු කටයුතු සඳහා මුදල් ආධාර ලබාදෙන ලෙස කුප්පියාකර දායක සභාවේ ලේකම්වරයා ඉල්ලීමක් කරයි. ඕනෑම ලංකා බැංකු ශාඛාවකින් ලංකා බැංකු පොතුවිල් ශාඛාවේ ගිණුම් අංක 0073166131 ගිණුමට ආධාර බැර කළ හැකි ය.