UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

53 එෆ්, පරගොඩ උතුර හා දකුණ ග්‍රාම සේවා වසමේ හා අවට ගම්වාසීන්ගේ ආධාර ඇතිව තරණ කන්ද ආරණ්‍ය සේනාසන වාසී චන්දිම හිමියන්ගේ අනුශාසනා පරිදි පරගොඩ තරුණ පිරිස විසින් ඉදි කළ දර්ශනීය බුද්ධ මන්දිරය පසුගිය ඔක්තෝම්බර් මස 11 වැනි දා පරගොඩ මංසන්ධියේ දී විවෘත විය. මෙම බුද්ධ මන්දිරය ඉදිකිරීම සඳහා බිම් කොටස පරිත්‍යාග කළේ එල්.බී. ලීලාවතී මහත්මිය විසින් ය.

කොටුබැම්ම පාර ධර්මාශ්‍රම විහාරස්ථ නව සංඝාවාසය විවෘත කිරීම 16 දා

ශ්‍රී ජයවර්ධනපුර කොටුබැම්ම පාර ධර්මාශ්‍රම විහාරස්ථානයේ ඉදිකරන ලද ධාතු මන්දිරය, දානශාලාව හා සංඝාවාසය සහිත තෙමහල් ගොඩනැඟිල්ල නොවැම්බර් මස 16 වෙනි දින උදේ 8.25 ට කෝට්ටේ ශ්‍රී කල්‍යාණ සාමගී‍්‍රධර්ම මහා සංඝ සභාවේ අනුනායක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක හිමි විසින් විවෘත කරනු ලැබේ.

ඉතිරිය»

 

ඉල් පුර අටවක පෝය

ඉල් පුර අටවක පෝය නොවැම්බර් මස 10 වැනි දා ඉරිදා පූර්ව භාග 00.30 ට ලබයි.
එදිනම අපරභාග 10.36 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 10 වැනි දා ඉරිදා ය.
මීළඟ පෝය නොවැම්බර් 17 වැනි දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 10

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 17

Second Quarterඅව අටවක

නොවැම්බර් 25

New Moonඅමාවක

දෙසැම්බර් 02


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]