UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

ධර්ම දේශනාව:

සැම සත වෙත මෙත් සිත පතුරවමු

මෛත්‍රී භාවනාව සමථ භාවනාවකි. තුන්වැනි ධ්‍යානය දක්වා මෙම භාවනාව තුළින් පැමිණිය හැකිය. එසේ වුව ද එය නිවන් අවබෝධයට තරම් නොවේ. එබැවින් මෙම මෛත්‍රී භාවනාව විදර්ශනාවට හරවා ගත යුතු ය. මෙත්තා භාවනාව තුළින් හොඳින් තමන් තුළ සමාධිය වැඩුණ පසු එය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ත්‍රිලක්‍ෂණයට යොමු කළ යුතු ය.

ඉතිරිය»

 

වප් පුර අටවක පෝය

වප් පුර අටවක පෝය ඔක්තෝබර් මස 11 වෙනිදා සිකුරාදා අපරභාග 05. 40ට ලබයි.
12 වෙනිදා සෙනසුරාදා අපරභාග 03. 28 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 11 වෙනිදා සිකුරාදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් මස 18 වෙනිදා සිකුරාදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 11

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 18

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 26

New Moonඅමාවක

නොවැම්බර් 03


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]