සුඟන්ධ කුටි වන්දනාව
සුඟන්ධ කුටි වන්දනාව
පොල්ගහවෙල මහමෙවුනා භාවනා මූලස්ථානයේ සිරි ගෞතම සම්බුද්ධ රාජ මාලිගය
තුළ සඳුන් දැවයෙන් සකසා සොඳුරු මාණික්ඛයන් ඔබ්බවා තථාගතයන් වහන්සේගේ සහ
මහරහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේ තැන්පත් රන් කරඬුව සහිත වැඩහිඳින
මාලිගය වන්දනා කර ගැනීමට ජූලි මස 15 සිට 22 දක්වා උදෑසන 6 සිට රාත්‍රී
10 දක්වා විවෘත තැබේ. |
|
|
පොසොන් අමාවක පෝය
පොසොන් අමාවක පෝය ජූලි මස 07 වැනිදා ඉරිදා පූර්ව භාග 10.20 ට ලබයි.
08 වැනිදා සඳුදා අපරභාග 12.44 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි මස 07 වැනි දා ඉරිදා ය.
මීළඟ පෝය
ජූලි 16 වැනි දා අඟහරුවාදා ය. |
|
|
|
|
|
|