Print this Article


බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

කඩවත සමින්ද හිමියන්ට ගෞරව නාමයක්

කොළඹ 08 ජාතික සමගි සංගමය මඟින් පසුගිය දා කඩවත සමින්ද හිමියන්ට “කීර්ති ශ්‍රී ශාසනවංශාලංකාර විනය විශාරද” යන ගෞරව නාමයෙන් යුතු සන්නස් පත්‍රය දේවහන්දියේ පඤ්ඤාශේකර නා හිමියන් විසින් පුදකර ඇත. මෙසේ උපහාර පුද කළේ සමින්ද හිමියන් විසින් ආගමික, සාමාජීය හා සංස්කෘතික වශයෙන් ඉටු කරන ලද සේවාව උදෙසා ය.

 

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.