Print this Article


<%on error resume next%> සෝම හිමි සමරුවට පින්කම්

සෝම හිමි සමරුවට පින්කම්

අපවත් වී වදාළ ගංගොඩවිල සෝම හිමියන්ගේ ගුණ සමරුව නිමිත්තෙන් දෙසැම්බර් 2 වැනි දා රද්දොළුගම බෝධිමළුවේ දී පින්කම් රැසක් සිදු කැරේ. එදින සවස 6ට කිඹුලාපිටියේ විමලානන්ද හිමියන් මෙහෙයවන බෝධිපූජාවක්ද පස්වරු 7 ට ගල්කිස්සේ සෝමානන්ද හිමියන්ගේ දහම් දෙසුමක් ද පැවැත්වේ. රද්දොළුගම සෝමහිමි ගුණ සමරු පදනම මගින් එය සංවිධානය කර ඇත.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.