Print this Article


<%on error resume next%> බෝධි පූජාවක්

බෝධි පූජාවක්

පේරාදෙණිය, පැණිදෙනියේ ශ්‍රී භාරතී විද්‍යායතන පිරිවෙන් විහාරස්ථානයේ දී මේ මස 26 වැනි දින සවස 4 සිට 6 දක්වා පස්සර ශ්‍රී දේව නා හිමි විසින් බෝධි පූජා පින්කමක් පැවැත්වුණි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.