Print this Article


<%on error resume next%> තිස්සමහාරාම මහ සෑ වන්දනාව

 තිස්සමහාරාම මහ සෑ වන්දනාව

ගලිගමුවේ ඤාණදීප හිමියන් මෙහෙයවන තිස්සමහාරාම මහා සෑ වන්දනාව දෙසැම්බර් මස 01 වෙනිදා පැවැත්වීමට නියමිතය.

නෙළුම් මල් පූජාව, ආලෝක පූජාව, අටවිසි බුද්ධ වන්දනාව මෙදින සවස 05 සිට පසුදින අලුයම දක්වා පැවැත්වේ.

 


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.