Print this Article


<%on error resume next%> කැලණිය චිත්තාභ්‍යාස හා පර්යේෂණ මධ්‍යස්ථානය

කැලණිය චිත්තාභ්‍යාස හා පර්යේෂණ මධ්‍යස්ථානය

කැලණිය චිත්තාභ්‍යාස හා පර්යේෂණ මධ්‍යස්ථානයේ කඨින පින්කම මේ මස 26 වැනි දින කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති, පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙනේ පරිවේණාධිපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නායක හිමිපාණන්ගේ උපදේශකත්වයෙන්, මහජන සම්බන්ධතා හා මහජන උපයෝගිතා අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා, පළාත් පාලන හා පළාත් සභා නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක, ජනාධිපති උපදේශක දේශමාන්‍ය ආචාර්ය විමල් ගීගනගේ යන මහත්වරුන් ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.