Print this Article


<%on error resume next%> පැවිදි බිමට

පැවිදි බිමට

ගල්මඩුව රජ මහ විහාරය, වට්ටාරම රජමහ විහාරයන්හි අධිපති කර්මාචාර්ය ගම්මුල්ලේ, සුමංගල නාහිමිගේ ආචාර්යත්වයෙන්, මාතලේ ආර්.ඒ. සෂිත් ලක්‍ෂාන් රාමනායක (9) කහඹිලියාවේ සමීර දුමින්ද යන කුල දරුවන් දෙදෙනා මේ මස 23 වැනි දා සසුන් ගත කෙරුණි. - කේ. බණ්ඩාරනායක


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.