Print this Article


<%on error resume next%> ගුණ සමරු පින්කමක්

ගුණ සමරු පින්කමක්

ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි සංඝ සභාවේ අනුනායක ධුරය දරමින් අපවත් වී වදාළ පණ්ඩිත වෙඬරුවේ අනෝමදස්සී නා හිමියන්ගේ ගුණ සමරු පුණ්‍යෙීත්සවය හා රටට දැයට සෙත් පතා පවත්වනු ලබන සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් මේ 25 දින පොල්ගස්ඕවිට, හෙරලියාවල ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේදී පැවැත්වුණි.

විහාරාධිපති වෙඬරුවේ විජිත හිමියන් ගේ අනුශාසනා පරිදි සිදු කරනු ලබන මෙම පින්කමට සමගාමීව වාර්ෂික කඨින පින්කම ද මේ මස 26 දින සිදු කෙරිණි.

 


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.