Print this Article


<%on error resume next%> කිරිවෙහෙරේ දී ධම්මචක්‍ර පූජාවක්

කිරිවෙහෙරේ දී ධම්මචක්‍ර පූජාවක්

කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ අනුශාසනා පරිදි හොරණ පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාමයේ මෙහෙයවීමෙන් හොරණ ලක්සිරි පැෂන් ආයතනයේ දායකත්වයෙන් ධර්මචක්‍ර පූජා පින්කමක් මේ මස 30 දින ප.ව. 5.00 සිට පසු දින පහන්වනතුරු කතරගම කිරිවෙහෙර පුදබිමේදී පැවැත්වේ.

 


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.