UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජනාධිපති මහර්‍ණඡ්න්ද රාජපක්‍ෂ මහතා කතරගම කිරිවෙහෙර සමිඳුන් පසුගර්‍ණඡ්ය 13 වැනි දා වැඳ පුදාගෙන ආශර්‍ණඡ්ර්වාද ලබා ගත්තේ ය. මහා සංඝරත්නය එහර්‍ණඡ්දී පවත්වන ලද පිරිත් සජ්ඣායනාවට ජනාධිපතිතුමා ඌව පළාත් මහ ඇමැති රුහුණු කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේ ශෂීන්ද්‍ර රාජපක්‍ෂ, සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති බන්දුල පද්මකුමාර මහත්වරු එක්ව සිටි අයුරු. එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ අධ්‍යක්‍ෂවරුන් වන සීලරත්න සෙනරත්, උපුල් දිසානායක මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ. ඡායා - නලින් හේවාපතිරණ

දඹදිව බුද්ධගයාවට අල්කයිදා තර්ජනය පිළිබඳ බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා

පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ මුද්‍රිත සහ විද්‍යුත් ප්‍රකාශන මගින් දඹදිව බුද්ධගයාවට අල්කයදා තර්ජන යන මාතෘකාව යටතේ දුන් ප්‍රචාරය සම්පූර්ණයෙන් අසත්‍යය බව සඳහන් කරනු කැමැත්තෙමි යැයි ඉන්දීය මහා බෝධි සමාගමේ මහා ලේකම් භාරතයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය දොඩම්ගොඩ රේවත නාහිමියන් විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසති.

ඉතිරිය»

 

වප් පුර පසළොස්වක පුන් පෝය

වප් පුර පසළොස්වක පුන් පෝය ඔක්තෝබර් මස 28 වැනිදා ඉරිදා අපරභාග 11.20 ට ලබයි.
30 වැනි දා අඟහරුවාදා පූර්වභාග 01.22 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ඔක්තෝබර් 29 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය නොවැම්බර් 06 වැනිදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 29

Second Quarterඅව අටවක

නොවැම්බර් 06

New Moonඅමාවක

නොවැම්බර් 13

First Quarterපුර අටවක

නොවැම්බර් 20


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]