![](z_p10-asgiri12.jpg)
මහනුවර අස්ගිරි මහා විහාරයට සත් සියවසක් සපිරීම නිමිත්තෙන් පැවැති
රාජ්‍ය උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්
ඉකුත් 12 වන දින පැවැත්විණි.
අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහා නා
හිමියන් හා මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි අනු නා හිමියන්
පුම්‍රඛ ගෞරවනීය මහා සංඝරත්නය සමඟින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි
කොබ්බෑකඩුව, ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, අමාත්‍ය විමල් වීරවංශ හා
මැති ඇමැතිවරුන්, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, බුද්ධ ශාසන හා ආගමික
කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කැෂියන් හේරත්, දළදා මාලිගාවේ දියවඩන නිලමේ
ප්‍රදීප් නිලංග දෑල යන මහත්වරුන් ඇතුළු බොදු බැතිමතුන් රැසක් මේ
අවස්ථාවට එක්ව සිටියහ.
![](z_p10-asgiri1.jpg) |
ජනාධිපතිතුමා මල් පූජා කළ අවස්ථාව |
![](z_p10-asgiri2.jpg) |
ජනාධිපතිතුමා අතින් අස්ගිරි විහාරස්ථානයේ ශෛලමය නාම පුවරුව
විවෘත කළ අයුරු |
![](z_p10-asgiri3.jpg) |
අස්ගිරි
මහානාහිමියන් විසින් පිරිස පංචශීලයේ පිහිටුවමින්... |
![](z_p10-asgiri4.jpg) |
ජනාධිපතිතුමා අස්ගිරි විහාරස්ථානයට පිරුවානා පොත් වහන්සේ
නමක් පූජා කළ අයුරු |
![](z_p10-asgiri5.jpg) |
උපාලි මහා ස්වාමීන්ද්‍ර අනුස්මරණ සිව්මහල් විශ්‍රාම ශාලාවේ
පීත්ත පටිය කපා ජනාධිපතිතුමා අතින් විවෘත කළ අයුරු. |
![](z_p10-asgiri6.jpg) |
අස්ගිරි මහානාහිමියන් අනුශාසනාව පැවැත්වූ අයුරු |
![](z_p10-asgiri7.jpg) |
උපාලි මහා ස්වාමීන්ද්‍ර අනුස්මරණ සිව්මහල් විශ්‍රාම ශාලාවේ
සමරු ඵළකය විවෘත කළ අයුරු |
![](z_p10-asgiri8.jpg) |
සියවස් සැමරුම් සමරු මුද්දරය ජනාධිපතිතුමා විසින් අස්ගිරි
මහානාහිමියන්ට පිළිගැන්වූ අවස්ථාව |
![](z_p10-asgiri9.jpg) |
වැඩමවා වදාළ ගෞරවනීය මහා සංඝරත්නය |
![](z_p10-asgiri10.jpg) |
වැඩමවා වදාළ ගෞරවනීය මහා සංඝරත්නය |
![](z_p10-asgiri11.jpg) |
පැමිණ සිටි මැති ඇමතිවරුන් ඇතුළු පිරිස
ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය - නලින් හේවාපතිරණ |
|