පැවිදි නම: වීරවිල නවනගරයේ ශ්‍රී ජයබෝධී ධර්මායතනාධිපති ශාස්ත්‍රපති
නෙල්විල්ලේ ශාන්ති භද්‍ර හිමි
වැඩවසන පන්සල: ශ්‍රී ජයබෝධි ධර්මායතන විහාරය
උපන්දිනය: 1965 ජූලි මස 01 වන දින
පියා: ඩබ්ලිව්. එච්. අප්පුහාමි මහතා
මව: ජේ.සී. ආර්.හීන් මැණිකේ මාතාව
සහෝදර සහෝදරියන්:
සහෝදරයන් හත් දෙනෙක් සහ සහෝදරියන් තුන් දෙනෙක්.
මූලික අධ්‍යාපනය:
බලංගොඩ කැබල්මුල්ල විද්‍යාලය
මැදබැද්ද කාවන්තිස්ස විද්‍යාලය
උසස් අධ්‍යාපනය:
නෙළුවෙල පි‍්‍රයදර්ශනාරාම පිරිවෙන,
වටහාපත ශ්‍රී දේවානන්ද පිරිවෙන,
රත්නපුර මද්දුම ශ්‍රී සුමන පිරිවෙන,
1983 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් සාමාන්‍ය
ශාස්ත්‍රවේදී උපාධිය ලබාගැනීම
1996 දී කොළඹ විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධි
අධ්‍යාපන ඩිප්ලෝමාව ලබාගැනීම
1997 දී පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති
උපාධිය ලබාගැනීම
පැවිදි වීම: 1968 ජූලි මස 01 වන දින බලංගොඩ නෙළුවිල පි‍්‍රයදර්ශනාරාම
විහාරස්ථානයේදී
උපාධ්‍යයන් වහන්සේ: කොළඹ මරදානේ ශ්‍රී ලංකා විද්‍යාලාධිපති අපවත් වී
වදාළ රාජකීය පණ්ඩිත බද්දේගම විමලවංශ අනුනාහිමි
ආචාර්යන් වහන්සේ: ශ්‍රී පි්රයදර්ශනාරාමාධිපති බලංගොඩ ශ්‍රී ධර්මරුවි
නාහිමි
උපසම්පදා දිනය: 1978 ජූලි මස 08 වන දින කොල්ලුපිටිය, බේරේවැව සීමාමාලකය
පැවිදි දිවියේ වැදගත් සිදුවීම්: ශ්‍රී ජයබෝධි ධර්මායතන
විහාරාධිපති වීම
විදේශ ධර්මදූත සේවය: ඉන්දියාව, අබුඩායි
දහම් පාසල්: ශ්‍රී ධර්මරවි දහම් පාසල ආරම්භ කිරීම සහ ප්‍රධානාචාර්ය ලෙස කටයුතු
කිරීම
වෙනත් :
1984 වර්ෂයේදි කැබිල්ලවෙල සුදර්මෝදය පිරිවෙනේ ආචාර්යවරයකු ලෙස කටයුතු
කිරීම
රත්නපුර ශ්‍රී සුමන පිරිවෙන ආචාර්යවරයකු ලෙස කටයුතු කිරීම
1989 දී බලංගොඩ මධ්යගම සිරි පියරතන විද්‍යාලයේ ආචාර්යවරයකු ලෙස
කටයුතු කිරීම
ඉඹුල්පේ ශ්‍රී සාරිපුත්ත මහා විද්‍යාලයේ ආචාර්යවරයකු ලෙස කටයුතු
කිරීම
තිස්සමහාරාම ලුණුගම්වෙහෙර වීරවිල මහා විද්‍යාලයේ ආචාර්යවරයකු ලෙස
කටයුතු කිරිම සහ 1994 සිට 2011 වර්ෂය දක්වා එම විද්‍යාලයේ නියෝජ්‍ය
විදුහල්පති සහ විදුහල්පති ලෙස සේවය කිරීම
වීරවිල නව නගරයේ ග්‍රාම සංවර්ධන සමිතියේ අනුශාසක ලෙස කටයුතු කිරීම
ශ්‍රී ජයබෝධි ධර්මායතන කාර්යය සාධන සමිතියේ අනුශාසක ලෙස කටයුතු කිරීම
විශාඛා කුළඟන සමිතියේ අනුශාසක ලෙස කටයුතු කිරීම
හේමමාලා රන්දුනු |