Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

නා හිමි ගුණ සමරුව

කොටහේන ශ්‍රී පරමානන්ද පුරාණ මහා විහාරාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ එල්ලාවල ශ්‍රී කල්‍යාණවංශ නා හිමියන්ගේ දහනවවෙනි ගුණානුස්මරණය නිමිත්තෙන් මෙම මස 01 දින සිට 16 වැනි දින දක්වා පින්කම් රාශියක් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.