Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පාලි පන්තියක්

පාලි භාෂාව, ව්‍යාකරණ සහ ත්‍රිපිටක පන්තියක් ජනවාරි 06 වැනි දින උදේ 09.00 ට ආරම්භ වේ. සෑම සිකුරාදා දිනකම කිරිබත්ගොඩ ඊරියවැටිය ශ්‍රී රතන විහාරස්ථානයේ දී පැවැත්වේ. ගිහි පැවිදි දෙපක්‍ෂයටම එම පන්තිවලට නොමිලයේ සහභාගි විය හැකි ය.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.