Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ගුණ සමරු පින්කම

ශ්‍රී ආනන්දාරාමය, පලාපත්වල ශ්‍රී සුගතනන්දාරාමය, යසනම්පුර සිරිතිලකාරාමය, කොළඹ ශ්‍රී ශාඛ්‍යසිංහාරාමය, අනගාරික ධර්මපාල විහාරය, නාම්බාකඩ ශ්‍රී දෙවොල් රජමහා විහාරය, ඔලගන්වත්ත ස්වර්ණතිලකාරාමය හි විහාරාධිපතිව වැඩ විසූ වයඹ මධ්‍යම දෙපළාතේ අධිකරණ සංඝනායක වාගිශ්වරාචාර්ය ඉඩංගම හේමතිලකාභිධාන නාහිමියන් සැත්තෑ දෙවසරක් ආයු වළඳා 2007 ජනවාරි 05 වන දින අපවත් විය.

උන්වහන්සේගේ පස්වන ගුණ සමරුම නිමිත්තෙන් මෙම මස 10 වන දින උදේ 08 සිට දහවල් 12 දක්වා වෛද්‍ය සායනයක් සහ ඇස් කණ්ණාඩි ලබාදීමත් දුප්පත් දරුවන් සඳහා පාසල් උපකරණ බෙදා දීමටත් සංවිධානය කර ඇත.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.