Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ගුණ සමරු පින්කමට බුදුසරණ බෙදාදෙයි

බේරුවල කරඳගොඩ විසූ ආයුර්වේද වෛද්‍යාචාර්ය එච්.ඩී. ගුණදාස මහතාගේ 11 වන ගුණ සමරු පුණ්‍යානුමෝදනාව නිමිත්තෙන් උඳුවප් පුර පසළොස්වක පොහොය දින කරඳගොඩ ශ්‍රී ඛෙත්තාරාම විහාරස්ථානයේ දී පින්කම් මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

බටහිර පස්යොදුන් රට ප්‍රධාන සංඝනායක, ශාස්ත්‍රවේදී කළුපහණ කොණ්ඩඤ්ඤ නාහිමියන්ගේ අනුශාසනා පරිදි එම පින්කම් මාලාව පැවැත්වෙන අතර එදින පෙහෙවස් සමාදන්වන උවසු උවැසියන් සඳහා දවල් ධර්ම දේශනයක් පැවැත්වීමට හා බුදුසරණ පුවත්පත නොමිලේ බෙදාදීමට නියමිතය.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.