Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ප්‍රවෘජ්‍යා ස්වර්ණ ජයන්ති පින්කමක් සේරුවිල දී

කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානාධිපති ශාන්ති පදනමේ අනුශාසක කොටපොල අමරකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට පනස් වසරක් සපිරීම නිමිත්තෙන් පින්කම් මාලාවක් සිදු කැරේ.

ජනවාරි 21, 22 දිනවල දී සේරුවිල මංගල රාජ මහා විහාරයේදී සේරුවිල මහ සෑ රදුන්ට අලංකාර බෝපත් පළඳනාවකින් උපහාර දැක්වීම විශේෂත්වයකි.

ඒ සෑම බෝපතකම සූවිසි ගුණ ලියා තබනු ඇත. ඒ සඳහා පරිත්‍යාගශීලීන්ගේ සහාය ශාන්ති පදනම අපේක්‍ෂා කරන අතර 011 2699561 දුරකතනයෙන් විස්තර දැනගත හැකි වේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.