Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පාදුක්කේ පඤ්ඤාවාස හිමියෝ නායක පදවි ලබති

හොරණ බටුවිට ශ්‍රී සුධර්මාරාම විහාරාධිපති කොළඹ අසෝක විද්‍යාලයේ ධර්මාචාර්ය ශාස්ත්‍රපති පාදුක්කේ පඤ්ඤාවාස නා හිමියන්ට අමරපුර සිරිසද්ධම්මවංශ මහා නිකායේ මහානායක මාහිමි ප්‍රමුඛ කාරක සංඝ සභාව මගින් රයිගම් හේවාගම් පස්යොදුන් කෝරළත්‍රයේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරිනමා ඇත.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.