UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජන්ම දිනය හා පදවිප්‍රාප්තිය නිමිත්තෙන් මහා සංඝරත්නය 1200 නමක් විෂයෙහි සපිරිකර සංඝගත දක්‍ෂිණාවක් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. එහිදී අස්ගිරි පාර්ශ්වයේ මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහා නා හිමියන් ජනාධිපතිතුමාට ආශිර්වාද කළ අයුරු. ඡායාරූපය සුදත් සිල්වා

තිස් වසරක අසිරිය සමරන බෙල්ලන්විල ප්‍රජා සංවර්ධන පදනම

බෙල්ලන්විල රජමහා විහාරය මුල්කරගෙන ආරම්භ කොට ඇති ශ්‍රී ලංකා ප්‍රජා සංවර්ධන පදනම නම් වූ මෙම සුබසාධන ස්වේච්ඡා සංවිධානය මුළුමනින්ම තරුණ තරුණියන්ගේ අනාගත සුබ සිද්ධිය පිණිස අත්වැලක් වන සංවිධානයක් ලෙස සඳහන් කළ යුතුය. වසර තිහක් මුළුල්ලේ දහස් සංඛ්‍යාත තරුණ තරුණියන්ගේ ජීවිත ගමන් මගට පදනමක් වූ මෙම සංවිධානයේ තිස්්වැනි සංවත්සරය මේ මස 26 වැනි දිනට යෙදී ඇත.

ඉතිරිය»

ඉල් අමාවක පෝය

ඉල් අමාවක පෝය නොවැම්බර් 24 වන බ්‍රහස්පතින්දා අපර භාග 03.03 ට ලබයි.
25 වන දා සිකුරාදා පූර්ව භාග 11.43 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 24 වන දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
දෙසැම්බර් 02 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

නොවැම්බර් 24

First Quarterපුර අටවක

දෙසැම්බර් 02

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 10

Second Quarterඅව අටවක

දෙසැම්බර් 18

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]