Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

THE LAST MEAL OF BUDDHA (බුදු හිමියන් ලද අවසන් දානය) ග්‍රන්ථය දොරට වැඩීම 27 වනදා

චුන්ද කර්මාර පුත්‍රයා පූජා කළ සූකර මද්දවය හතු වර්ගයක්ද? බුදුහිමියන් පිරිනිවියේ සූකර මද්දවය විෂ වීමෙන් ද?

මේ සියලු ප්‍රශ්න වලට පිළිතුරු සැපයෙන, ආචාර්ය සුනිල් ජයසිංහයන් ලියූ THE LAST MEAL OF BUDDHA (බුදු හිමියන් ලද අවසන් දානය) නමැති පොත නොවැම්බර් මස 27 වැනි දා, ඉරිදා සවස 2 ට කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන ශාලාවේ දී දොරට වැඩේ.

කොටුගොඩ ධම්මාවාස අනු නාහිමියන් මුලසුන හොබවන එම සමුළුවෙහිදී කැලණිය සරසවියෙහි කුලපති ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් ද මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ ශූරීහු ද අදහස් දක්වති.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.