Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පැවිදි බිමට

ඕපනායක හුණුවල අම්පිටිතැන්න ශ්‍රී පූර්වාරාමයේදි බලංගොඩ මේධානන්ද නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් මෙම 20 වනදා බී.එල්. අශාන් සචිත් මනුෂ කුමරුවා පැවිදිබිමට පත් කැරේ.

එම කුමරුවා නීලගම පදිංචි බී.එල්. ඩබ්ලිව්. රෝහිත සහ ඩී.එම්. ශ්‍යාමලී නිසංකා දම්පතීන්ගේ පුත්රුවන වේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.