Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

හලුගම පියනන්ද නා හිමි ජන්ම සමරුවට පින්කම්

මීරිගම, මුගුරුගම්පල අම්බරුක්ඛාරාමාධිපති බලගලු ප්‍රාදේශීය සංඝ සභාවේ අධිකරණ නායක හලුගම පියනන්ද නාහිමියන්ට මෙම මස 15 වන දා හැත්තෑපස් වන විය සපිරීම නිමිත්තෙන් මීරිගම අම්බරුක්ඛාරාමයේ දී මෙම 14 වන දා රාත්‍රී බෝධි පූජාවක් සහ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් ද 15 වන දා ශතාධික මහ සඟරුවන විෂයෙහි සපිරිකර සංඝගත දක්‍ෂිණාවක් ද උන්වහන්සේට සෙත් පතා පැවැත්වේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.