Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

තපස්ලේන් විහාරයේදී දානමය පින්කමක්

සහයෝගිතාවයේ පියස සංවිධානය කරනු ලබන උපාසක දානමය පින්කමක් බිනර පෝදා ඕපාත අවිත්තාව තපස්ලේන් විහාරස්ථානයේදී සිදු කිරීමට නියමිතව ඇත. එදින සිල් ඇත්තන් හට දානමය පින්කමට අතිරේකව බුදුසරණ පත්‍ර බෙදාදීමක් ද සිදු කෙරේ. සවස විශේෂ ධර්ම දේශනාවක් ද සිදු කැරේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.