Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

 “රජගහනුවර” පෝදා ගුවන්විදුලියෙන්

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය ඔස්සේ මෙවර පුරපසළොස්වක පෝදා (සැප්. 11) පෙරවරු 11.30 රජගහනුවර පිළිබඳ සාකච්ඡාවක් ප්‍රචාරය වේ. “නන්දන උයන” වැඩසටහන යටතේ එම වැඩසටහනට ආචාර්ය හරිශ්චන්ද්‍ර විජේතුංග සහ ආචාර්ය පේ‍්‍රමදාස ශ්‍රී අලවත්තගේ යන මහත්වරුන් සහභාගි වන අතර මෙම සාකච්ඡාව මෙහෙයවන්නේ සිරිසමන් විජේතුංග විසිනි. උපාලි මාරසිංහ එම වැඩසටහන නිෂ්පාදනය කරයි.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.