Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සාමණේර හිමිවරුන් සඳහා පුහුණු වැඩසටහන

පිරිවෙන්වල අධ්‍යාපනය ලබන සාමණේර හිමිවරුන්ගේ ආකල්ප හා කුසලතා වර්ධනය කිරීම පිණිස කොටපොල අමරකිත්ති ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි පිහිටුවාගෙන ඇති ‘ධර්ම විරාජ’ නිකේතනය පිළිබඳ වූ වෙබ් අඩවිය දියත් කිරීම නිමිති කරගෙන සැප්තැම්බර් 15 වැනි බ්‍රහස්පතින්දා උදේ 10.00 ට විශේෂ උත්සවයක් කොළඹ 7, විජේරාම මාවතේ, මහානායක චාරිකාරාමයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සංවිධායකයන් පවසති.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.