Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දහම් දෙසුමක්

2600 සම්බුද්ධ ජයන්තිය නිමිත්තෙන් සීනිගම ශ්‍රී දෙවොල් දේවාලයේ භාරකාර ඩී.එච්.සම්පත් විරාජ් ප්‍රසන්ජන මහතා ඇතුළු භාරකාර මණ්ඩලය , කාර්ය මණ්ඩලයේ අනුග්‍රහයෙන් මේ මස 18 වැනි දින රාත්‍රි 7.30 ට දොඩම්පහල රාහුල හිමිපාණන්ගේ ධර්ම දේශනයක් සීනිගම දෙවොල් දේවාල පරිශ්‍රමයේදී පැවැත්වේ.

 


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.