Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සංඝමිත්තාරාමයේ දී දම් දෙසුම්

කොළඹ 09 එලියස්පෙදෙස, සංඝමිත්තා විහාරයේ දී 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති වර්ෂය වස්කාලය තුළ ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳ ධර්ම දේශනා මාලාවක් පැවැත්වේ. එම දම් දෙසුම් ඉරිදා දිනයන්හි සවස 05 සිට 06 දක්වා පවත්වනු ලැබේ.

ඒ අනුව , සැප්තැම්බර් 18 වන දා ශාස්ත්‍රවේදී බොරලන්කඩ විමලතිස්ස නාහිමියන් විසින් ද, ඔක්තෝම්බර් 02 වන දා ශාස්ත්‍රවේදී කොරසේ මහින්ද නාහිමියන් විසින්ද පවත්වනු ලැබේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.