Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් බියගම ශ්‍රී සුධර්මාරාමයේ නිර්මාණය කිරීමට පියවර

සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් බියගම ශ්‍රී සුධර්මාරාමයේ නිර්මාණය කිරීමට පියවර ගෙන ඇත. බියගම ශ්‍රී සුධර්මාරාමාධිපති, අමර ශ්‍රී ළමා නිවාසයේ අධ්‍යක්‍ෂ ශාස්ත්‍රපති බෙලිගල අමරසිරි හිමියන්ගේ උපදෙස් අනුව බියගම බුදුරුව සංවර්ධන කමිටුව මේ සඳහා අවශ්‍ය කටයුතු සංවිධානය කරන අතර 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති පුණ්‍ය මහෝත්සවය වෙනුවෙන් පසුගිය වෙසක් පුර පසළොස්වක පොහොය දින උත්සවශ්‍රීයෙන් කටයුතු ආරම්භ කෙරුණි. ප්‍රවීණ චිත්‍රශිල්පි ධර්මසේන මහතා මේ සඳහා නිර්මාණ දායකත්වය ලබා දෙයි.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.