UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

මහනුවර ඇසළ පෙරහරේ ශ්‍රී විෂ්ණු දේවාලයේ දේවාභරණ වැඩම කරවීම සඳහා නිර්මාණය කළ රන්සිවිගෙය ශ්‍රී විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ මොහාන් පානබොක්ක මහතා වෙත භාරදුන් අයුරු. ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා මහනුවර නාථ දේවාලයේ බස්නායක නිලමේ හීන්කෙන්ද මහතා මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච්.එන්.බී අඹන්වල මහත්වරුන් ද මෙහි වෙති. වෙළෙඳ ව්‍යාපාරික උපාලි කරුණාරත්න මහතාගේ ධන පරිත්‍යාගයෙන් ධම්මික ස්වර්ණතිලක මහතා විසින් එම රන්සිවි ගෙය නිර්මාණය කර ඇත.
ඡායාරූපය :- ගාමිණී රාමනායක

කොටසර පියංගල රාජ මහා විහාරයේ මහා පෙරහර 2 වන දා

බිබිල ඓතිහාසික පියංගල රාජමහා විහාරස්ථානයේ වාර්ෂික මහා පෙරහර තෙවැනි වරටත් සැප්තැම්බර් 02 දින පැවැත්වේ. මෑත කාලයේ ශ්‍රී ලංකාවේ පැවැති ත්‍රස්තවාදය පරදා දශක තුනක පමණ කාලයකට පසුව ඒකීය ශ්‍රී ලංකාවක් සමරනු වස් කොටසර මහා පෙරහර ආරම්භ විය. ශ්‍රී ලංකාවේ එම ජයග්‍රහණය සැමරීම පිණිස ආරම්භ කළ එකම පෙරහර මෙය වන්නට ඇත.

ඉතිරිය»

නිකිණි අමාවක පෝය

නිකිණි අමාවක පෝය අගෝස්තු මස 28 වන දා ඉරිදා පූර්වභාග 11.37 ට ලබයි.
29 වන දා සඳුදා පූර්ව භාග 08.34 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම, අගෝස්තු 28 වන දා ඉරිදා ය.

මීළඟ පෝය
සැප්තැම්බර් 04
වනදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අගෝස්තු 28

First Quarterපුර අටවක

සැප්තැම්බර් 04

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 11

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 20

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]