Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී විජයසුන්දරාරාමයේ ධර්ම දේශනාව

කැස්බෑව ශ්‍රී විජයසුන්දරාරාමයේ දී ධර්ම දේශනා මාලබේ 99 වැනි වරට පවත්වන මාසික ධර්ම දේශනාව සැප්තැම්බර් මස 01 වැනි බ්‍රහස්පතින්දා සවස 06.00 ට පැවැත්වෙන අතර දේශකයන් වහන්සේ මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියන්ය. ධම්මසරණ සුහද සන්සදය මෙය සංවිධානය කරනු ලබයි.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.